Cricket NewsEXCLUSIVEInternational

ඔවුන් සමග ක්‍රිඩා කරන එක අපිට පීඩනයක් නෙවෙයි – බංගලාදේශ නායක ශැංටෝ කියයි

” මම අතීතය ගැන සිතන්නේ නැහැ, මම හිතන්නේ මේක හොඳ තරගමාලාවක් වේවි. අපි මේ තරගමාලාව ජයග්‍රහණය කරන්න පුළුවන් හැම දෙයක්ම කරනවා. ඔවුන් සමග ක්‍රිඩා කරන එක අපිට පීඩනයක් නෙවෙයි. මට අපේ ප්‍රතිවාදීන් ගැන පීඩනයක් නැහැ. අපි කරන දේ ගැන හොඳට අවධානය යොමු කරනවා. අපිට පාලනය කරන්න පුළුවන් දේ කරන්න ඕන. හැම ජාත්‍යන්තර තරඟාවලියක්ම පීඩනයක් තියෙනවා, ඒක අපේ ප්‍රතිවාදීන්ටත් තියනවා. අපේ පන්දු යවන්නන් පස් හය දෙනාටම තරඟ ජයග්‍රාහකයින් වෙන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා.”

– Najmul hossain shanto

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
22
+1
1
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button