Cricket NewsEXCLUSIVE

ලොව වැඩිම විස්සයි විස්ස අර්ධ ශතක ලාභීන් අතර තෙවැනි තැන කෝලිට !

ඊයේ පංජාබ් කිංග්ස් කණ්ඩායම හමුවේ රැස් කරගත් අර්ධ ශතකයත් සමඟින් තවත් වාර්ථාවක් අලුත් කරන්නට සුපිරි පිතිකරු විරාට් කෝලි සමත් විය.

විස්සයි විස්ස පිටියේ වැඩිම වරක් ලකුණු 50 සීමාව පසු කර ගිය පිතිකරුවන් අතර තෙවැනි තැන දක්වා ඉදිරියට පැමිනෙන්නට විරාට් කෝලි ඊයේ සමත් විය.

ඒ අවස්ථා 100 කදී එක කඩයිම පසු කර යමින්.

අවස්ථා 100 කදී ලකුණු 50 සීමාව පසුකර ක්‍රීඩකයින් සිටින්නේ තිදෙනෙකු පමණයි.විරාට් කෝලි එහි තෙවැන්නා බවට ඊයේ පත්වද්දී එහි පෙරමුණ ක්‍රිස් ගේල්ටත් දෙවැනි තැන ඩේවිඩ් වෝනර්ටත් හිමිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button