Cricket NewsEXCLUSIVE

ලෝකේෂ් රාහුල් හා LSG හිමිකරුවන් අතර උණුසුම් වචන හුවමාරුවක් !

ලෝකේෂ් රාහුල් නායකත්වය දරණ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම ඊයේ ප්‍රභල සන්රයිසස් ක්‍රීඩකයින් හමුවේ කඩුලු 10 ක දැවැන්ත පරාජයල් ලැබීම කාගෙත් කතා බහට ලක්වූ කරුණක් .

LSG පිතිකරුවන් එම තණතීරුව මත අසරණ වද්දී ඔවුන් පන්දුවාර 20 අවසානයේ නිර්මාණය කල ලකුණු 168 ක ඉලක්කය SRH පිතිකරුවන් පන්දුවාර 10 කදී හඹා ගොස් ජයග්‍රහණය කිරීම විශේෂත්වයක්.

කෙසේ නමුත් මේ තරඟයෙන් ලැබූ පරාජයෙන් අනතුරුව LSG කණ්ඩායමට PLAY OFF වටයට යාමට නම් සෙසු කණ්ඩායම් තරඟවදින ආකාරය දෙස බලා සිටින්නට සිදුව තිබෙනවා.

කෙසේ නමුත් තරඟයෙන් අනතුරුව LSG හි හිමිකරුවන් හා ලෝකේෂ් රාහුල් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවන ආකාරයේ දර්ශන ඉන්දීය මාධ්‍ය වර්ථා කරනවා.

එම දර්ශන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
2
+1
0
+1
9
+1
3
+1
1
+1
2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button