Cricket NewsEXCLUSIVE

ලෝක කුසාලානයට යන ශ්‍රී ලංකා සංචිතය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා යොමු කරයි ! සංචිතය මෙන්න !

බටහිර ඉන්දීය කොදෙව්හි පැවැත්වෙන්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා සංචිතය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා යොමු කර ඇති බව සඳහන්.

ක්‍රීඩකයින් 15 දෙනෙකුගේ සංචිතය…

පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කමිඳු මෙන්ඩිස්, සධීර සමරවික්‍රම, චරිත් අසලංක, වනිඳු හසරංග, දසුන් ශානක, ඇන්ජෙලෝ මැතිව්ස්, මහීෂ් තීක්ෂණ, දුශ්මන්ත චමීර, මතීෂ පතිරණ, දුනිත් වෙල්ලාලගේ, ධනංජය ද සිල්වා, නුවන් තුෂාර, දිල්ශාන් මධුසංක

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button