Cricket NewsEXCLUSIVE

ලෝක කුසලාන සංචිතය තෝරන්නට අන්තර් සංචිත තරඟාවලියක් !

ඇමෙරිකා එක්සත් ජනපදයේදී ආරම්භ වීමට නියමිත 2024 විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා වන ශ්‍රී ලංකා මූලික සංචිතය ඉකුත් දා නම් කර තිබුණි.

එම සංචිතය අතුරින් ලෝක කුසලානය සඳහා පිටත්වන 15 දෙනෙකුගෙන් යුත් අවසන් සංචිතය නම් කිරීමට පෙර කොලඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අන්තර් සංචිත විස්සයි විස්ස තරඟාවලියක් පවැත්වීමට නියමිතව තිබේ.

ඊට ප්‍රධානතම හේතුව වී තිබෙන්නේ ලෝක කුසලානයට පෙර ශ්‍රී ලංකාව කිසිදු ජාත්‍යන්තර තරඟයක් ක්‍රීඩා නොකිරීමයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button