Cricket NewsEXCLUSIVE

ලෝක කුසලාන සංචිතය නම් කිරීම ප්‍රමාද වන බව තරංග අයිසීසීයට දැණුම් දෙයි !

ලෝක කුසලාන විස්සයි විස්ස තරඟාවලිය ලබන මස ආරම්භ වීමට නියමිත අතර කණ්ඩායම් බහුතරයක් මේ වන විටත් තමන්ගේ කණ්ඩායම් එලි දක්වා අවසන්.

තවමත් නිලවශයෙන් ශ්‍රී ලංකාව සංචිතය ප්‍රකාශයට පත් කර නොමැති අතර සංචිතය නම් කිර්‍රීමට ප්‍රමාද වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් හි තේරීම් කමිටු සභාපති වරයා වන උපුල් තරංග අයිසීසීයට දැනුම් දුන් බව ඔහු සඳහන් කරයි.

ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග පවසන්නේ කණ්ඩායම් 3කින් සමන්විත අන්තර් සංචිත තරගාවලිය අවසානයේදී 15 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතය නම් කර යැවීමට තමා icc ආයතනයෙන් අවසර ලබා ගත් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
3
+1
5
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button