Cricket NewsEXCLUSIVEInternational

ශ්‍රි ලංකා පන්දු යවන්නන් පුහුණු කරන්න වසීම් අක්‍රම් ශ්‍රී ලංකාවට

පාකිස්තානයේ හිටපු විශිෂ්ට වේග පන්දු යවන්නකු වූ වසීම් අක්‍රම් මහතා ක්‍රිකට් පුහුණු වැඩසටහන් කිහිපයකට එක්වීම සඳහා ඊයේ උදෑසන ශ්‍රී ලංකාවට පැමිණියේය. ඔහු මෙරටදී ශ්‍රී ලංකා ක්‍රිකට් වේග පන්දු ඇකඩමිය, ඉහළ කාර්යසාධන මධ්‍යස්ථානයේ පුහුණුකරුවන් (HPC) සහ ප්‍රධාන ක්‍රීඩා සමාජ පුහුණුකරුවන් සඳහා පුහුණු සැසි පහක් පැවැත්වීමට නියමිතය.

එමෙන්ම අයිසීසී විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට එක්වන ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ සූදානම ද ඔහුගේ නිරීක්ෂණයට ලක් වනු ඇත. මේ පුහුණු වැඩසටහන් අද සහ හෙට පැවැත්වීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button