Cricket NewsEXCLUSIVE

වසර ගණනාවක් පුරාවට දිල්හාර ප්‍රනාන්දු සතු වූ වාර්ථාවක් Akash Madwal බිඳ දමයි !

ඊයේ රාජස්ථාන්‍ රෝයල්ස් කණ්ඩායම සමඟින් පැවැති තරඟයක් අතර තුර මුම්බායි ක්‍රීඩක Akash Madwal සුවිශේෂී වාර්ථාවක් පසුකරයන්නට සමත් විය.

ඒ තරඟ 9 ක් අවසානයේදී මුම්බායි පිල වෙනුවෙන් වැඩිම කඩුලු ගණනක් බිඳහෙළූ ක්‍රීඩකයා වෙමින්.

Madwal තරඟ 9 ක් අවසානයේදී බිඳහෙලූ කඩුලු ගණන 17 ක්.

ඔහුට පෙර එම වාර්ථාවට හිමිකම් කීවේ කඩුලු 15 ක් දවාගෙන සිටි දිල්හාර ප්‍රනාන්දු වීම විශේෂත්වයක්

17 – Akash Madhwal*
15 – Dilhara Fernando
14 – Lasith Malinga
12 – Mitchell Johnson
12 – Mayank Markande

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
4
+1
8
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button