Cricket NewsEXCLUSIVEInternational

දිනේෂ් චන්දිමාල් හදිසියේම නැවත ශ්‍රි ලංකාවට පැමිණේ.

පෞද්ගලික හේතුවක් මත දිනේෂ් චන්දිමාල් බංග්ලාදේශයට එරෙහි දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉවත් වී තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ ඔහු හැකි ඉක්මනින් නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button