Cricket NewsEXCLUSIVE

වාර්ථා පොත් අලුත් කරමින් ඔස්ට්‍රේලියාව තම සියවැනි විස්සයි විස්ස ජයත් ලබයි !

පිරිමි විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟ 100 කඩයිම පසුකල සිව්වැනි රට බවට පත්වන්නට ඔස්ට්‍රේලියානුවන් සමත් වූයේ නවසීලන්තයට එරෙහිව ලද ජයත් සමඟින්.

ඔස්ට්‍රේලියානුවන් මෙම කඩයිම පසුකරයන්නට පෙර ඉන්දියාව (140) පකිස්ථානය (136)හා නවසීලන්තය (107) එම කඩයිම පසු කරයන්නට සමත් විය.

දකුණු අප්‍රිකාව (96) එංගලන්තය (94) එම කඩයිම ආසන්නයේ රැඳී සිටින සෙසු කණ්ඩායම් වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button