Cricket NewsEXCLUSIVE

PSL යන්න නොදී තබාගත් භානුක රාජපක්ෂ බංග්ලාදේශ තරඟාවලියෙනුත් ඉවත් කරයි !

මේ දිනවල පැවැත්වෙන පකිස්ථානු සුපර් ලීගය සඳහා භානුක රාජපක්ෂ ලාහෝර් ක්වාලෑන්ඩර්ස් සමඟින් ගිවිසුම් ගතව තිබුනේ ඉකුත් ජනවාරියේදීයි.

මැදපෙල ප්‍රහාරාත්මක පිතිකරුවෙකුගේ භූමිකාවට පණ පොවන භානුක ඉකුත් වසරේදීද පෙශාවර් සල්මි වෙනුවෙන් PSL හි ක්‍රීඩා කලේය.

කෙසේ නමුත් මේවසරේදී භානුක හට PSL තරඟාවලිය ක්‍රීඩා කිරීමට අවශ්‍ය NOC ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් නොකල අතර ඒ හේතුවෙන් භානුක හට එම තරඟාවලිය ක්‍රීඩා කිරීමට නොහැකියි.

එමෙන්ම බංග්ලාදේශය සමඟින් පැවැත්වෙන විස්සයි විස්ස තරඟාවලිය සඳහානම් කලායැයි සැලකෙන සංචිතයට භානුක ඇතුලත් නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
3

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button