Cricket NewsEXCLUSIVE

විරාට් කෝලි දෙවැනි වරටත් පිය පදවිය ලබයි ! අලුත උපන් බිලිඳාට ” Akaay” යනුවෙන් නම් තබයි !

ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලි හා බොලිවුඩ් නිළි අනුශ්කා ශර්මා දෙවන වරටත් මව්පිය පදවි ලබා තිබෙනවා.ඉකුත් 15 වැනිදායි ඔවුන්ගේ දෙවැනි දරුවා උපත ලබා තිබෙන්නේ.

මේ බව ඔවුන් අද සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් කියා සිටියා.අනුශ්කා මෙසේ පිරිමි දරුවකුට උපත දී තිබෙන අතර ඔහු “Akaay” ලෙසිනුයි නම් තබා තිබෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
26
+1
8
+1
10
+1
1
+1
2
+1
3

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button