Cricket NewsEXCLUSIVEInternational

වසර 10කට පසු ශ්‍රී ලංකාව ටෙස්ට්-එක්දින-විස්සයි 20 තර­ගා­වලි සිය­ල්ලම ජය ගනියි

සංචා­රක ඇෆ්ග­නි­ස්තා­නය හා ශ්‍රී ලංකාව අතර දෙවැනි විස්සයි 20 තර­ග­යෙන් ශ්‍රී ලංකා­වට ලකුණු 72ක දැවැන්ත ජයක් අත්වූ හෙයින් මෙවර සංචා­රයේ පැවැති ටෙස්ට්, එක්දින හා විස්සයි 20 තර­ගා­වලි සිය­ල්ලම ශ්‍රී ලංකාව ජය වාර්තා කළේය. වසර 2014දී එංග­ල­න්තයේ පැවැති ශ්‍රී ලංකා – එංග­ලන්ත ටෙස්ට්, එක්දින හා විස්සයි 20 තර­ගා­ව­ලි­යෙන් පසු එලෙස ආකෘති තුනේම තර­ගා­වලි ජය වාර්තා කළ පළමු අව­ස්ථාව මෙය වීම විශේ­ෂ­ත්ව­යකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
3
+1
1
+1
0
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button