Cricket NewsEXCLUSIVE

විස්සයි විස්ස පිටියේ ඉහළම ලකුණු පුවරුව යලිත් සන්රයිසස් කණ්ඩායම සතුවෙයි !

මීට පෙර මෙවර අයිපීඑල් පිටියේ තැබූ තමන්ගේ වාර්ථාව යලිත් අලුත් කරන්නට සන්‍ රයිසස් හයිද්‍රාබාද් ක්‍රීඩකයින් ඊයේ සමත් වූයේ RCB කණ්ඩායමට එරෙහිව කඩුලු 3 කට ලකුණු 287 ක් රැස් කරමින්.

එම ලකුණු පුවරුව වාර්ථා අතරට එක්වූයේ එක් කණ්ඩායමක් විස්සයි විස්ස පිටිය තුල රැස් කරගත් ඉහළම කණ්ඩායම ලෙසටයි.

RCB කණ්ඩායමට එරෙහිව ඊයේ තරඟයේ මුලින්ම පන්දුවට පහර දුන් SRH ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 20 අවසානයේදී ලකුණු 287 ක් රැස් කිරීමට සමත් වූයේ මෙවර තරඟාවලියේ ඔවුන් තැබූ ඔවුන්ගේම වාර්ථාව බිඳ දමමින්.

සුපිරි ඉනිමක් දියත් කල ට්‍රැවිස් හෙඩ් පන්දු 41 කදී ලකුණු 102 ක් රැස් කල අතර පන්දු 31 කදී ලකුනු 67 ක් රැස් කරන්නට හෙන්‍රිච් ක්ලාසන් සමත් විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button