Cricket NewsEXCLUSIVE

මෙවර අයිපීඑල් තරඟාවලියේ දිගම හයේ පහර දිනේශ් කාර්තික් ගේ පිත්තෙන් !

ඊයේ Sunrises Hydrabad පිලට එරෙහිව පැවැති තරඟය අතර තුර 2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ එල්ල කල දීර්ඝතම හයේ පහර එල්ල කරන්නට RCB ක්‍රීඩක දිනේශ් කාර්තික් සමත් විය.

මීටර් 108 ක දිගකින් යුත් එම පහර දිනේශ් කාර්තික්ගේ පිත්‍තෙන් එක්වද්දී ඊයේ ඔහු පන්දු 35 කදී ලකුණු 83 ක් රැස් කලේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button