Cricket NewsEXCLUSIVEInternational

ශ්‍රි ලංකා ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතාගෙ ධුර කාලය අවසන් වේ.

අදින් නිමා වුනු ශ්‍රි ලංකා කන්ඩායමේ ලෝක කුසලාන ගමනත් සමගම ශ්‍රි ලංකා ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතාගේ කොන්ත්‍රාත් කාලය අවසන් වෙන බව වාර්තා වෙනවා. ඒ වගේම ඔහුගේ ධූර කාලය තවදුරටත් දීර්ඝ කිරීමට තීරණයක් ගෙන නොමැති බවත් වාර්තා වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button