Cricket NewsEXCLUSIVE

ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන්ගෙන් නව වාර්තාවක් !

*මව්බිමෙන් පිටත ටෙස්ට් තරගයක දී ප්‍රතිවාදී පිලේ කඩුලු 20 ම ශ්‍රී ලංකා වේගපන්දුයවන්නන් විසින් දවාගත් පළමු අවස්ථාව මෙයයි

*Vishwa Fernando , Lahiru Kumara , Kasun Rajitha
– 20 wickets
against Bangladesh in 2024 (Away)

* මීට පෙර ශ්‍රී ලංකාව තුළ දී වේගපන්දුයවන්නන් විසින් අවස්ථාවන් 2 කදී කඩුලු 20 ම දවාගෙන තිබෙනවා.

🔹Asantha De Mel , Rumesh Rathnayake , Saliya Ahangama , Arjuna Ranathunga
– 20 wickets
against India in 1985 (Home)

🔹Asantha de Mel , Kosala Kuruppuarachchi , Ravi Rathnayake
– 20 wickets
against Pakistan in 1986 (Home)

Stat Credit ; Chathura Ramanayake

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button