Cricket NewsEXCLUSIVE

“මට පුළුවන්කමක් තියෙනවා නම් අයිපීඑල්,එල්පීඑල් බලන එක තහනම් කරන්න,මම ඒක කරනවා”-අර්ජුණ රණතුංග !

ඉකුත් දා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ දිනවල පැවැත්වෙන ලොව ප්‍රමුඛතම විස්සයි විස්ස ලීගය පිළිබඳව හිටපු ශ්‍රී ලංකා නායක අර්ජුන රණතුංග කියා සිටියේ මෙවැන්නක්.

ඔහු ලාභාල ක්‍රීඩකයන් වෙත කියා සිටියේ ලීග් තරඟ ක්‍රීඩා කිරීම ඉලක්ක කරගනිමින් ක්‍රීඩා නොකල යුතු බවක්.

“ලීග් සෙල්ලම් කරන්න බලාගෙන ක්‍රිකට් ගහන්න එපා.මට පුළුවන්කමක් තියෙනවා නම් අයිපීඑල්,එල්පීඑල් බලන එක තහනම් කරන්න,මම ඒක කරනවා.අවුරුදු 18 ට අඩු ළමයින්ට නම් පෙන්නන්නම එපා.”

යනුවෙන් ඔහු කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button