Cricket NewsEXCLUSIVE

ශූරයන්ගේ කුසලානයටත් දෙමුහුන් ආකෘතියක් ! ඉන්දියාව පකිස්ථානයට පැමිණීම ප්‍රතික්ෂේප කරයි !

පකිස්ථානයේදී පැවැත්වීමට නියමිත ශූරයන්ගේ කුසලාන තරඟාවලිය සඳහා ඉන්දීය කණ්ඩායම පකිස්ථානය වෙත පැමිණීම ප්‍රතික්ෂේප කරනු ඇති බව BCCI හි ආරංචි මාර්ග ප්‍රකාශ කර සිටිනවා.

ඒ අනුව දෙමුහුන් ආකෘතිය යටතේ තරඟාවලිය පැවැත්වීමට විශාල ඉඩක් පවතින බවත් නොඑසේ නම් තරඟාවලිය මධ්‍යස්ථ ස්ථානයකට ගෙන යා යුතු බවත් අදහස් කරමින් BCCI ය පසුවන බවත් සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button