Cricket NewsEXCLUSIVE

සංගක්කාරට මහේලට බැරි වූ දෙය චමරි කරයි ! චමරි අතපත්තු ශ්‍රේණිගත කිරීම්හි පළමු තැනට !

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ බිහිවූ විශිෂ්ඨතම ක්‍රීඩකයින් ගොන්න අතරට බහුතරයක් විචාරකයින් චමරිගේ නමද ඇතුලත් කරද්දී එය වරදක් නොවන බව යලි යලිත් පසක් කරමින් කාන්තා එක්දින ශ්‍රේණිගත කිරීම්හි පළමු තැන දක්වා ඉදිරියට එන්නට ඇය සමත් ව තිබේ.

මෙම දස්කම දැක්වූ දෙවැනි ශ්‍රී ලංකිකයා ඇය වන අතර ශ්‍රී ලංකාව නියෝජනය කල ක්‍රීඩකයින් විශාල ගණන අතුරින් එම දස්කම දක්වා තිබුණේ සනත් ජයසූරිය පමණයි.

ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉහළතම ලකුණු ලාභියා වූ කුමාර් සංගක්කාරට පවා මෙම දස්කම දැක්වීමට නොහැකි වී තිබීම විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button