Cricket NewsEXCLUSIVE

සංගීත් කුරේ පළමුපෙල ලකුණු 5000 සීමාව පසු කරයයි !

ශ්‍රී ලංකා ක්‍රීඩක සංගීත් කුරේ ඊයේ පළමු පෙල ලකුණු 5000 සීමාව පසුකරයන්නට සමත් විය.

29 හැවරිදි සංගීත් කුරේ එම කඩයිම පසුකල නවතම ශ්‍රී ලාංකික පිතිකරුවා වන අතර ඔහු එම කඩයිම පසු කර ගියේ ලකුණු 42 ක සාමාන්‍යක්ද සමඟින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button