Cricket NewsEXCLUSIVE

ආබාධයක් හේතුවෙන් 2024 අයීපීඑල් තරඟාවලියම වනිඳු හසරංගට අහිමිවෙයි !

විළුඹේ ඇතිව තිබෙන අබාධයක් හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංග හට මෙවර අයිපීඑල් තරඟාවලිය අහිමිව තිබෙනවා.

විළුඹ ආශ්‍රිතව ඉදිමුමක් පැවැති බවත් ඔහු එන්නත් ලබා ගනිමින් ක්‍රීඩා කල බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහල ආරංචි මාර්ග සඳහන් කර තිබෙන අතර විශේෂඥ වෛද්‍යවරුන් නිර්දේශ කරන්නේ පුනරුත්ථාපනයක් සඳහා වනිඳු විවේක ගැන්විය යුතු බවත්‍ ය.

ඒ හේතුවෙන් වනිඳු හසරංග එලඹෙන ලෝක කුසලානය ඉලක්ක කරගනිමින් මෙවර අයිපීඑල් තරඟාවලියෙන් ඉවත් වීමට තීරණය කල බව ඇශ්ලි ද සිල්වා මහතා මාධ්‍ය වෙත සඳහන් කලේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button