Cricket NewsEXCLUSIVEInternational

සිල්වර්වුඩ් ගැන තීරණයක් ගන්නෙ ලෝක කුසලානයෙන් පස්සෙ – ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා කියයි

” සිල්වර්වුඩ් සම්බන්ධයෙන් තීරණයක්‌ ගැනීම පිලිබඳව අපි වර්ල්ඩ් කප් ඒක වෙනකම් දීර්ඝ කරලා තියෙනවා. එතනින් එහාට අපි තීරණයක්‌ ගන්නවා, තවදුරටත් අපි එයාව තියා ගන්නවාද? නැද්ද? කියලා. ඒ නිසා ඉදිරි විස්සයි-20 ලෝක කුසලානයේදී සිදුවන සිදුවීම් දෙස අපි බලන් ඉන්නවා.”

– ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා. –

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button