Cricket NewsEXCLUSIVE

සූර්‍යා ප්‍රමුඛ මුම්බායි ක්‍රීඩකයින් SRH කණ්ඩායමේ PLAY OFF වටයේ බලාපොරොත්තු දුරස් කරයි !

මෙවර අයිපීඑල් තරඟාවලියෙන් නිලවශයෙන් ඉවත් වූ කන්ඩායම වන්නේ මුම්බායි ඉන්දියන්ස් කන්ඩායමයි.ඊයේ ඔවුන් හමුවේ සන්රයිසස් හයිද්‍රාබාද් කන්ඩායම කඩුලු 7 ක පරාජයක් ලැබීමත් සමඟින් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ Play off වටයේ බලාපොරොත්තු අවිනිශ්චිතව ගියා.

තරඟයේ මුලින්ම පන්දුවට පහර දුන් SRH කන්ඩායම ලකුනු 173 ක් රැස් කල අතර මුම්බායි පන්දු යවන්නන් හමුවේ SRH ක්‍රීඩකයින් හට රිසිසේ දස්කම් දක්වන්නට හැකිවූයේ නැහැ.

ඒ අනුව ලකුණු 174 ක ඉලක්කයක් හඹා ගිය මුම්බායි ක්‍රීඩකයින් පන්දුවාර 17 කුත් පන්දු 2 ක් අවසානයේ එම ඉලක්කය කඩුලු 3 ක් පමණක් දැවී තිබියදී පසු කර ගියා.

විශිෂ්ඨ ඉනිමක් දියත් කල සූර්‍ය කුමාර් යාදව් සිය දෙවන අයිපීඑල් ශතකය වාර්ථා කරමින් පන්දු 51 කදී නොදැවී ලකුණු 102 ක් රැස් කරන්නට සමත් විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button