Cricket NewsEXCLUSIVE

හැරී බෲක්ස් පෞද්ගලික හේතුවක් මත අයිපීඑල් තරඟාවලියෙන් ඉවත් වෙයි !

එංගලන්ත ක්‍රීඩක හැරී බෲක්ස් මෙවර අයිපීඑල් තරඟාවලියෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.ඒ පෞද්ගලික හේතුවක් පදනම් කරගෙනයි.

බෲක්ස් මීට දින කිහිපය කට පෙරාතුව නිමාව දුටු එංගලන්ත ඉන්දියා ටෙස්ට් තරඟාවලියෙන් ද ඉවත් වූ අතර තරඟාවලි කියපයක්ම මගහැරීම බෲක්ස්ගේ ක්‍රිකට් දිවියෙහි සුලභ දසුනක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button