Cricket NewsEXCLUSIVE

2023 ආසියානු කුසලාන තරඟ කාල සටහන නිවේදනය කෙරේ ! සුපිරි හතරදෙනාගේ වටයේ තරඟ සියල්ලම කොළඹදී !

ලබන අගෝස්තු මස 30 වැනිදා පකිස්තානයේ මුල්තාන් හිදී ආරම්භ වන ආසියානු කුසලාන තරඟාවලියේ නිල කාලසටහන අද පස්වරුවේ එලිදක්වා තිබූ අතර පළමු තරඟය පකිස්තානු කණ්ඩායම හා නේපාලය අතර පැවැත්වීමට සැලසුම් කර තිබේ.

පළමු වටයේ තරඟ තුනක් හා සුපිරි හතර දෙනාගේ වටයේ පළමු තරඟය පකිස්තානයේ මුල්තාන් හා ලාහෝර් ක්‍රීඩාංගණයන් හිදී පැවැත්වීමට නියමිත වන අතර අවසන් සුපිරි හතර දෙනාගේ වටයේ සියළුම තරඟ කොළඹදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

එමෙන්ම ආසියානු කුසලාන අවසන් මහාතරඟයද පැවැවෙන්නේ කොළඹදී වීමත් විශේෂත්වයකි.

නිල කාල සටහන …

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
2
+1
2
+1
1
+1
1
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button