Cricket NewsEXCLUSIVEInternational
2024 ශ්රී ලංකාවේ දකුණු අප්රිකානු සංචාරයට අදාලව තරග කාලසටහන් නිකුත්වේ.
![](http://i0.wp.com/sixcricket.com/wp-content/uploads/2024/05/podi-sana.jpg?fit=1200%2C675&ssl=1)
ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ කොටසක් වන ශ්රී ලංකාව සහ දකුණු අප්රිකාව අතර තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලියකට සහභාගී වීමට නියමිතයි. නොවැම්බර් 27 සිට දෙසැම්බර් 9 දක්වා ටෙස්ට් තරග දෙක ඩර්බන් සහ Gqeberha හි පැවැත්වීමට නියමිතය.
ශ්රී ලංකාව මේ වන විට WTC ලකුණු සටහනේ 4 වැනි ස්ථානයේ පසුවන්නේ තරග 4කදී ප්රසාද ලකුණු 24ක් ලබා ගනිමින්.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
1
+1
4
+1
1
+1
1
+1
+1
4
+1
2