Cricket NewsEXCLUSIVE

ශ්‍රී ලංකාවේ පුංචි හදවත් වෙනුවෙන් “Little Hearts” අරමුදලට LPL තරඟාවලියෙන් රුපියල් මිලියන 4.5 ක් එක්වෙයි !

ශ්‍රී ලංකාවේ ළමා හදවත් වෙනුවෙන් පිහිටුවා ඇති ප්‍රමුඛතම අරමුදලක් සමඟින් මෙවර LPL තරඟාවලිය අත්වැල් බැඳගත්තේය.මෙවර තරඟාවලියේ මේ වන විට තරඟ 13 ක් පවත්වා අවසන්.

මේවන විට එම තරඟ 13 අවසානයේදී LITTLE HEARTS අරමුදල වෙනුවෙන් රුපියල් මිලියන 4.5 ඉක්මවූ මුදලක් එක්වී තිබෙන බව අද LPL සංවිධායක වරුන් නිල වශයෙන් මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button