Cricket NewsEXCLUSIVE

LPL ප්‍රතික්ෂේප කල Matthew Wade ගේ ආදේශනය ලෙසින් Ben Mcdermott දඹුල්ල Aura කණ්ඩායම සමඟින් එක්වෙයි !

ලබන 30 වැනිදා ආරම්භ වීමට නියමිත ලංකා ප්‍රිමියර් ලීග් සිව්වැනි අධියර සඳහා දඹුල්ල Aura කණ්ඩායමේ ප්‍රධානතම විදෙස් ක්‍රීඩකයා ලෙසින් එක්ව සිටි Matthew Wade LPL තරඟාවලිය ප්‍රතික්ෂේප කරමින් THE HUNDRED තරඟාවලිය සඳහා එක්වීමට තීරණය කර තිබුණි.

ඒ අනුව WADE ඉවත් වීමත් සමඟින් පුරප්පාඩු වූ ඔහුගේ ස්ථානය සඳහා තවත් ඔස්ට්‍රේලියානු කඩුලු රකින පිතිකරුවෙක් දඹුල්ල Aura කණ්ඩායම ඔවුන් සමඟින් එක් කරගෙන තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button