Cricket NewsEXCLUSIVE
දනුශ්ක ගුණතිලක එළබෙන බංග්ලාදේශ ප්‍රිමියර් ක්‍රීඩක වෙන්දේසිය සඳහා ඇමරිකානු ඩොලර් 40000 ක මුලික මුදලක් යටතේ ලියාපදිංචි වෙයි..!

හෙට එනම් සැප්තැම්බර් 24 වැනිදා පැවැත්වීමට් වීමට නියමිත බංග්ලදේශ ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසිය සඳහා ශ්‍රී ලංකා පිතිකරු ධනුශ්ක ගුණතිලක ලියාපදිංචි වී තිබෙනවා.
C ඛාණ්ඩය යටතේ ලියා පදිංචි වී ඇති ඔහුගේ මූලික මුදල ලෙස සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 40000 ක්.
කෙසේ නමුත් ධනුශ්කගේ නඩු විභාගයේ අවසන් තීරණය මේ මස 28 වැනිදා ලබා දීමටද නියමිතයි.
