Cricket NewsEXCLUSIVE
වසර 21 ට පසු ශ්රී ලංකාවට රන් පදක්කමක් ! ආසියානු ක්රීඩා උළලේ මීටර් 800 ඉසව්වවේදී තරුෂි කරුනාරත්න ලක්මව රනින් බබලවයි !

ශ්රී ලාංකේය මලල ක්රීඩා ඉතිහාසයේ තවත් ස්වර්ණමය දිනයක් සනිටුවහන් කරමින් ආසියානු ක්රීඩා උළෙලකදී වසර 21 කට පසු රන් පදක්කමක් දිනාගන්නට ශ්රී ලංකාව සමත් විය.
කාන්තා මීටර් 800 ඉසව්වෙන් තරඟ වැදුණු තරුෂි කරුනාරත්න එම ඉසව්ව විනාඩි 3 යි තප්පර 20 දශම 20 කාලයක් වාර්ථා කරමින් එහි පළමුවැන්නා වෙමින් එහි රන්පදක්කම දිනාගන්නට ඇය සමත් විය.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
+1
+1