Cricket NewsEXCLUSIVEInternational

ලෝක කුසලානය සදහා සුපිරි දඟ පන්දු යවන ක්‍රිඩක මහීෂ් තීක්ෂණ අද ඉන්දියාව බලා පිටත් වේ..

එළඹෙන ලෝක කුසලාන තරඟාවලියේදි ශ්‍රී ලංකාව නියෝජනය කරන සුපිරි දඟ පන්දු යවන ක්‍රිඩක මහීෂ් තීක්ෂණ අද බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලින් ඉන්දියාව බලා පිටත්ව ගියා.

ඒ අනුව ඔහු පලමු තරගයේ සිට ක්‍රීඩා කිරීමට නියමිත බව ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button