Cricket NewsEXCLUSIVE

ඇන්ජලෝ මැතිව්ස් මීලඟ Abu Dhabi T10 තරඟාවලිය සඳහා Nothern Warriors කණ්ඩායම සමඟින් ගිවිසුම් ගතවෙයි !

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් එලඹෙන Abu Dhabi T 10 තරඟාවලිය සඳහා ගිවිසුම් ගතව තිබේ.

සමස්ත තරඟාවලි ඉතිහාසයේම 7 වැනි සංස්කරණය වන මෙහිදී ඇන්ජලෝ මැතිව්ස් Nothern Warriors සමඟිනුයි ගිවිසුම් ගතව තිබෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button