Cricket NewsEXCLUSIVEInternational

ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම තරඟ ගණනක් පරාජය වූ කණ්ඩායම ලෙසට ශ්‍රී ලංකාව වාර්ථා පොත් අලුත් කරයි !

ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම තරඟ ගණනක් පරාජය වූ කණ්ඩායම ලෙසට ශ්‍රී ලංකාව වාර්ථා පොත් අලුත් කරයි ! අවසන් තරඟ තුනේදී අවමන් සහගත වාර්ථා තුනක් ශ්‍රී ලංකාව ඉදිරියේ !

ඊයේ ඔස්ට්‍රේලියාව හමුවේ ශ්‍රී ලංකාව කඩුලු 5 කින් පරාජය වීමත් සමඟින් මෙවර ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාව මුහුණ දුන් තරඟ 3 ම පරාජයට පත් වූ පළමු රට බවට පත් විය.

එමෙන්ම එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම පරාජයන් ගණනක් ලැබූ කණ්ඩායම බවට ඊයේ ශ්‍රී ලංකාව පත්වූයේ ඊයේ ලද 42 වැනි පරාජයත් සමඟින්.

පළමු තරඟ ත්‍රිත්වය අවසන් වන විට ලෝක කුසලාන ඉතිහාසය අලුත් කරමින් අවමන් සහගත වාර්ථා තුනක් ශ්‍රී ලංකාව මේවන විටත් තම නම ඉදිරියේ ලියාගෙන අවසන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also
Close
Back to top button