Cricket NewsEXCLUSIVE

දැවැන්ත පරාජයන් තුනකට පසු ශ්‍රී ලංකාව ලෝක කුසාලන තරඟාවලියේ පළමු ජයග්‍රහණය ලබාගනී ! නෙදර්ලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවට කඩුලු 5 ක ජයක් !

මෙවර ලෝක කුසාලන තරඟාවලියේ පළමු ජයග්‍රහණය ලබාගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූයේ නෙදර්ලන්තය කඩුලු 5 කින් පරාජයට පත් කරමින්.

ජයග්‍රගණය සඳහා ලකුණු 263 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයින් එම ඉලක්කය කඩුලු 5 ක් පමණක් දැවී පසු කරයන්නට සමත් විය.

විශිෂ්ඨ ඉනිමක් දියත් කල සදීර සමරවික්‍රම ලකුණු 91 ක් නොදැවී රැස් කල අතර තරඟයේ වීරයා සම්මානයද ඔහුට හිමි විය.

ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනේ 9 වැනි තැන දක්වා ඉහළට පැමිනණෙන්නට ශ්‍රී ලංකාව සමත් විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
3
+1
3
+1
1
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button