Cricket NewsEXCLUSIVEInternational

ශ්‍රී ලංකා ක්‍රිකට් දඟ පන්දු යැවීමේ පුහුණුකරු තනතුරට රංගන හේරත්ගෙ අයැදුම් කිරීම ශ්‍රි ලංකා ක්‍රිකට් ප්‍රතික්ෂේප කරයි

අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරන විදියට ශ්‍රී ලංකා ක්‍රිකට් දඟ පන්දු යැවීමේ පුහුණුකරු තනතුරට රංගන හේරත් කරපු ඉල්ලීම ප්‍රතික්ෂේප වී තිබෙනව. නව තනතුර සදහා ඕස්ට්‍රේලියානුවෙක් ලබා ගැනීමේ සුදානම්ක් තිබෙන බව වාර්තා වේ.

August 16: Rangana Herath's record breaking spell - 11cricketnews

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button