Cricket NewsEXCLUSIVE
2024 විස්සයි විස්ස ලෝක කුසලාන තරඟ කාල සටහන එලි දකී ! තරඟාවලිය දින 29 ක් පුරාවට !
ඇමෙරිකා එක්සත් ජනපදය හා කැරිබියානු දූපත් කේන්ද්‍රකොට ගනිමින් පළමු වරට පවත්වන්නට නියමිත ලෝක කුසලාන තරඟාවලිය මේ වසරේදී පවත්වන්නට නියමිතයි.
මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා කණ්ඩායම් 20 ක් සහභාගී වන අතර තරඟාවලිය දින 29 ක් පුරාවට පවත්වන්නට නියමිතයි…
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
+1
+1
+1