Notice: Function _load_textdomain_just_in_time was called incorrectly. Translation loading for the wpreactions-lite domain was triggered too early. This is usually an indicator for some code in the plugin or theme running too early. Translations should be loaded at the init action or later. Please see Debugging in WordPress for more information. (This message was added in version 6.7.0.) in /home/u302119110/domains/sixcricket.com/public_html/wp-includes/functions.php on line 6121
Royal Challengers Bengaluru කණ්ඩායමේ කුසලාන බලාපොරොත්තුව 17වෙනි වතාවටද සුන් වී යයි. » Six Cricket
Cricket NewsEXCLUSIVEIPLPremier League

Royal Challengers Bengaluru කණ්ඩායමේ කුසලාන බලාපොරොත්තුව 17වෙනි වතාවටද සුන් වී යයි.

Kolkata Knight Riders හා Royal Challengers Bengaluru කණ්ඩායම් අතර අද පැවති තරගයෙන් ලකුණු 1ක තියුණු ජයක් ලබා ගැනීමට Kolkata Knight Riders කණ්ඩායම සමත් වීමත් සමග අවසාන කණ්ඩායම් 4 අතරට තේරීමට ඇති හැකියාව සුන් වී ගියා.

පලමුව පන්දුවට පහර දුන් Kolkata Knight Riders කන්ඩායම කඩුළු 6කට ලකුණු 222ක් ලබා ගත් අතර Royal Challengers Bengaluru කණ්ඩායමට ලබා ගැනීමට හැකි වූයේ සියලු දෙනා දැවී ලකුණු 221ක් පමණයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
1
+1
2
+1
0
+1
1
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button