Cricket NewsEXCLUSIVEInternational

ඉන්දීය විස්සයි20 ලෝක කුසලාන සංචිතය DC සහ MI අතර IPL තරගයෙන් අනතුරුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

T20 ලෝක කුසලාන සංචිතය තෝරා ගැනීම සඳහා නවදිල්ලියේ DC සහ MI අතර IPL 2024 තරඟය අතරදි Ajit Agarkar රෝහිත් ෂර්මා හමුවීමට නියමිතව ඇත.

ලබන සෙනසුරාදා නවදිල්ලියේ අගනුවරදි DC සහ MI අතර IPL 2024 තරඟය පැවැත්වීමට නියමිතයි. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් නියම කර ඇති පරිදි ලෝක කුසලාන සංචිතය ප්‍රකාශයට පත් කිරීමේ කඩයිම් දිනය මැයි 1 වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
4
+1
0
+1
4
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button