Cricket NewsEXCLUSIVEInternational
ජෙහාන් මුබාරක් U19 පුහුණුකාරිත්වයෙන් ඉවත් කරයි. – ඔහුට වෙනත් වගකීමක් පැවරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ 19න් පහළ ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ජෙහාන් මුබාරක් දැන් නැගී එන සහ සංවර්ධන සංචිතයේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර තිබේ.
