Cricket NewsEXCLUSIVEInternational
වෛද්‍ය වාර්තා අනුව මතීෂ පතිරණට සමස්ත තරගාවලියටම සහභාගි විය හැකියි – තේරීම් කමිටු සභාපති උපුල් තරංග

අද පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් මතීෂ පතිරණගේ ආබාධය සම්බන්ධයෙන් විමසු විට තරංග පැවසුවේ වෛද්‍ය වාර්තා අනුව පතිරණට සමස්ත තරගාවලියටම සහභාගි විය හැකි බවයි.
