Cricket NewsEXCLUSIVE
ඉන්දීය ක්‍රිකට් හි ප්‍රධාන පුහුණුකරු ධුරය ගෞතම් ගාම්භීර් ට පිරිණමන්නට සැරසෙයි !

අද ජාත්‍යන්තර මාධ්‍ය වාර්ථා අවධාරණය කරමින් කියා සිටින්නේ ඉන්දීය ජාතික කන්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය හිටපු ඉන්දීය ක්‍රීඩක ගෞතම් ගාම්භීර් ට පැවරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සූදානමින් පවතින බව සඳහන්.
ගාම්භීර් අවසන් වසර කිහිපය තුල ඉන්දීය ප්‍රිමියර් ලීගය තුල කැපී පෙනෙන පුහුණුකරුවකු බවට පත්ව සිටියා.
