Cricket NewsEXCLUSIVEInternational

‘ඔබට පුරාවෘත්තයක් වීමට අවශ්‍ය නම්, ඔබ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කළ යුතුයි’ – කර්ට්ලි ඇම්බ්‍රෝස්

බටහිර ඉන්දීය කොදෙව් පිලේ හිටපු ක්‍රීඩකයකු සහ ජනප්‍රිය ක්‍රීඩකයකු වන කර්ට්ලි ඇම්බ්‍රෝස් විශ්වාස කරන්නේ මේ මොහොතේ ඕනෑවට වඩා ක්‍රිකට් ක්‍රීඩා කරන බවයි. ලොව පුරා T20 ලීග් හතු පිපෙන්නාක් ආරම්භ වුවාද, ටෙස්ට් ආක්ෘතිය ‘සැබෑ ක්‍රිකට්’ ලෙස ඇම්බ්‍රෝස් හදුන්වනවා

ක්‍රීඩාව විශාල ලෙස වෙනස් වී ඇති බවත් එය ඕනෑවට වඩා ක්‍රිකට් ක්‍රීඩාවට අහිතකර බලපෑමක් ඇති කරන බවත් කර්ට්ලි ඇම්බ්‍රෝස් කියා සිටියා.

“මම හැමවිටම අන් කිසිවකට වඩා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රිය කළා. මම එක්දින ක්‍රිකට් ක්‍රීඩා කර තිබෙනවා, මම සිව්දින ක්‍රිකට් ක්‍රීඩා කර තිබෙනවා, නමුත් මට ඒවා ජාත්‍යන්තර ක්‍රිකට් නොවේ. මට නම් ටෙස්ට් ක්‍රිකට් කියන්නේ නියම ක්‍රිකට් එකක්.

“මම විශ්වාස කරනවා ක්‍රිකට් ක්‍රීඩාව අවසානයේ, ඔබව විනිශ්චය කරනු ලැබුවහොත්, ඔබට පුරාවෘත්තයක් වීමට අවශ්‍ය නම්, ඔබ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කළ යුතුය. ඔබ එක්දින හෝ විස්සයි20 ක්‍රීඩා කිරීමෙන් පුරාවෘත්තයක් බවට පත් වන්නෙ නෑ.

-කර්ට්ලි ඇම්බ්‍රෝස්-

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
5
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button