Cricket NewsEXCLUSIVEInternational

සැවොම මවිතයට පත් කරමින් ඇෆ්ගනිස්ථානය ලකුණු 21කින් ඔස්ට්‍රේලියාව පරාජය කරයි.

මීට පෙර අපරාජිත ඔස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 21 ක දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගනිමින් රෂීඩ් ඛාන්ගේ කණ්ඩායම T20 ලෝක කුසලාන බලාපොරොත්තු සජීවීව තබා ගැනීමට සමත් විය.

ඇෆ්ගනිස්ථානයේ ආරම්භක පිතිකරුවන් වන ගුර්බාස් සහ ඊබ්‍රහිම් ශතක සබඳතාවයක් පිහිටුවූ අතර ඔවුන්ගේ කණ්ඩායම පන්දුවාර 20 අවසාන‍යේ ලකුණු 148-6ක් රැස් කළේය.

පැට් කමින්ස් දෙවැනි වරටත් තරග දෙකකදී කඩුලු ත්‍රිත්වයක් ලබා ගත් නමුත් අතපසු වූ උඩපන්දු රැසක් ඇතුළුව දුර්වල පන්දු රැකීම නිසා ඔස්ට්‍රේලියාව වන්දි ගෙවීය.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කල ඔස්ට්‍රේලියාව සියලු දෙනා දැවී ලබා ගත්තෙ ලකුණු 127ක් පමණි. මෙම තරගයේදි ඇෆ්ගනිස්ථාන පන්දු යැවීම මෙන්ම පන්දු රැකීමද ඉතා විශිෂ්ඨ මට්ටමක පැවතීමද විශේෂතවයක් වේ.

ගුල්බඩින් නයිබ් ලකුණු 4-20ක් සහ තරගයේ වීරයා සම්මානය ලබා ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button