Cricket NewsEXCLUSIVEInternational
සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් මීලග විස්සයි විස්ස ලෝක කුසලානය සදහා වන සැලසුම් වල නෑ – තේරීම් කමිටු සභාපති උපුල් තරංග

ශ්‍රි ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් මීලග විස්සයි විස්ස ලෝක කුසලානය සදහා වන ශ්‍රි ලංකා කන්ඩායමේ සැලසුම් වල නොමැති බව තේරීම් කමිටු සභාපති උපුල් තරංග සනාථ කර සිටියි..!
ඒ අනුව යලි කිසි දිනෙක ඇන්ජලෝ මැතිව්ස් නම් සුපිරි ක්‍රිකට් පුරාවෘත්තය විස්සයි විස්ස ලෝක කුසලානයකදී අපිට දකින්නට නොලැබේවී..
