Cricket GossipCricket NewsEXCLUSIVEInternational

ඉන්දියානු තරඟාවලියට පෙර ශ්‍රි ලංකා කණ්ඩායමට තවත් අකරතැබ්බයක්..

ශ්‍රී ලංකා විස්සයි20 ක්‍රිකට් සංචිතය ආරක්‍ෂක පියවරක් ලෙස තුන් ඉරියව් ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස් කැඳවා තිබේ. මෙම තීරණය ගෙන ඇත්තේ වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු උණ රෝගයකින් පෙළීම හේතුවෙන් ඉදිරි තරඟ සඳහා ඔහුගේ සහභාගීත්වය සැක සහිත වීම හේතුවෙනි.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
0
+1
5
+1
1
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button