Cricket NewsEXCLUSIVEInternational

පළමු විස්සයි විස්ස තරගයේ ප්‍රවේශපත්‍ර සියල්ල මේ වනවිට අලෙවි කර අවසන් !

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරඟ තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය අද (27) පස්වරුවේ ආරම්භ කිරීමට නියමිතය.

ඒ අනුව පළමු විස්සයි විස්ස තරගයේ ප්‍රවේශපත්‍ර සියල්ල මේ වනවිට අලෙවි කර අවසන් බව තරඟ සංවිධායකයින් දැනුම් දෙයි.

එබැවින් අද තරගය සඳහා ප්‍රවේශපත්‍ර මිලදී ගැනීම සඳහා ක්‍රීඩාංගණයට හෝ වෙනත් ප්‍රවේශපත්‍ර කවුන්ටරයකට නොපැමිණෙන ලෙස මහජනතාවට දැනුම් දීමක් කරනු ලැබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button