Cricket NewsEXCLUSIVEInternational

ශ්‍රී ලංකා රතු පන්දු විශේෂඥයන් කලින්ම දකුණු අප්‍රිකාව බලා පිටත්ව යාමට නියමිතයි

එළැඹෙන නොවැම්බර් 27 වැනිදා ආරම්භ වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා රතු පන්දු විශේෂඥයන් නොවැම්බර් 12 වැනිදා දකුණු අප්‍රිකාව බලා පිටත්ව යාමට නියමිත බවට තොරතුරු වාර්තා වෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button