Cricket NewsEXCLUSIVEInternational
Mushfiqur Rahim එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගනී.

බංග්ලාදේශ කඩුලු රකින ක්‍රීඩක මුෂ්ෆිකර් රහීම් එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබේ.
ඔහු බංග්ලාදේශය වෙනුවෙන් වැඩිම එක්දින තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කර ඇති ක්‍රීඩකයා වන අතර තරඟ 274 ක් ක්‍රීඩා කර ඇති අතර ලකුණු 7,795 ක් ලබා ගනිමින් තම කණ්ඩායම වෙනුවෙන් එක්දින තරගවලදී දෙවන වැඩිම ලකුණු ලාභියා වේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1