Notice: Function _load_textdomain_just_in_time was called incorrectly. Translation loading for the wpreactions-lite domain was triggered too early. This is usually an indicator for some code in the plugin or theme running too early. Translations should be loaded at the init action or later. Please see Debugging in WordPress for more information. (This message was added in version 6.7.0.) in /home/u302119110/domains/sixcricket.com/public_html/wp-includes/functions.php on line 6121
හිරිහැරයට ලක් වී අසරණ වූ අලි පැටවා වෙනුවෙන් මහේල ජයවර්ධන පෙරට එයි.! » Six Cricket
Cricket GossipEXCLUSIVE

හිරිහැරයට ලක් වී අසරණ වූ අලි පැටවා වෙනුවෙන් මහේල ජයවර්ධන පෙරට එයි.!

මහේල ජයවර්ධන මහතා මේ දින වල වැඩි කතාබහට ලක්වන චරිතයක් බවට පත්ව තිබෙනවා.

මේ අතර වන අලි පැටවෙකුට හිරිහැර කරන වීඩියෝවක් සමාජ මාධ්‍යවල පසුගිය දිනවල සංසරණය වූ අතර එම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහෙල ජයවර්ධන ද සිය ට්විටර් ගිණුමේ විශේෂ සටහනක් තබමින් කණගාටුව ප්‍රකාශ කර තිබෙනවා.

එහි සඳහන් වන්නේ මෙවැනි සිද්ධි ඇති නොවීමට හැකි ඉක්මණින් පියවර ගත යුතු බවයි.

ඒ පිළිබඳව මහෙල ජයවර්ධන මහතා තැබූ ට්විටර් සටහන පහතින්

අද දෙරණ ඒ පිළිබඳව තැබූ සටහන පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button